පියයුරු හැඩ කර ගන්නේ කෙසේද ?

බ‍්‍රිතාන්‍ය ජාතික විසිපස් හැවිරිදි ලෝරේන් යාඞ්ලි නම් තරු‚යක් පසුගිය දිනයක ඉතා අවාසනාවන්ත ලෙස ගුවන් යානයක් තුළ දී මියගොස් තිබි‚ මරණයට හේතු වී තිබුණේ ගුවන් යානය ගුවන් ගත වී විනාඩි විස්සකින් පමණ ඇගේ පියයුරු ක‍්‍රමයන් පිම්ඛෙන්නට පටන් ගෙන පසුව පිපිරී යාම බව පසුව සොයා ගන්නා ලදී මේ පිළිබඳව දිගින් දිගටම සිදු කළ පර්යේෂණවලින් හෙළි වූයේ ඇය වසර දෙකකට පමණ පෙර පවුම් හාර දහසක මුදලක් ගෙවා පියයුරු විශාල කර ගැනීම සඳහා සිලිකන් සැත්කමට මුහුණ දී තිබූ බවයි ඇය ගුවන් ගත වීමත් සමග වායු ගෝලයේ අඩු පීඩන තත්ත්ව යටතේ දී සිලිකන් පියයුරු ක‍්‍රමයෙන් ප‍්‍රසාරණය වීමෙන් ඒවා පිපිරී යාම ඇගේ මරණයට හේතු වී තිබි‚




සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 පමණ වන විට බොහෝ තරු‚යන් තමන්ගේ අඟපසඟ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට පටන් ගනී තම සිරුර තමන් කැමති පරිදි නොතිබිම පිළිබඳව තරු‚යන් තුළ බියක් හට ගන්නට පටන් ගන්නේ වයස අවුරුදු 18 ආසන්න වන විට බව ළමා මානසික වෛද්‍යවරුන් පවසති සම පැහැපත් කර ගැනීමල ප‍්‍රමාණවත් උසක් ලබා ගැනීමල ඉන හැඩ කර ගැනීමල පියයුරු විශාල කර ගැනීම වැනි අවශ්‍යතා ඔවුන් තුළ ඇති වන්නට පටන් ගන්නේ ඒ නිසාය බොහෝ විට මේ සඳහා සැත්කම් සිදු කර ගැනීමට පවා වර්තමාන තරු‚යෝ පසුබට නොවෙති නමුත් කිසිදු ආකාරයක සැත්කමකින් තොරව ඉහත අවශ්‍යතා සපුරා ගත හැකි බව බොහොමයක් තරු‚යන් නොදැන සිටීම කනගාටුවට කරුණකි එදිනෙදා ලබා ගන්නා ආහාර යම් මට්ටමකින් වෙනස් කිරීමෙන් සහ ව්‍යායාම මගින් ද පියයුරුවල ප‍්‍රමාණය වෙනස් කරගත හැකි බව බ‍්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂක ක‍්‍රිස්ට් මුවර්ස් පැහැදිලි කර තිබේ

මේ සඳහා පළමුව කළ යුතු වන්නේ  ර්‍ණපුෂ් අප්ස්˜ නමින් හඳුන්වන ව්‍යායාමයයි එනම් පළමු රූපයේ පරිදි අත්ල බිම තබා පාදයේ ඇඟිලි තුඩුවලින් බිම දිගා වී වැලමිට නවමින් සහ දිග හරිමින් සිරුරේ ඉහළ කොටස උඩටත් පහළටත් ගමන් කරවීමයි මෙය පළමු දින තුනේ දී දිනකට 10 බැගින් සිදු කළ යුතු අතර ඉන් පසු ක‍්‍රමයෙන් දිනකට 20ක් 30ක් ලෙස 10 බැගින් වැඩි කළ යුතුය එක් දිනකට උපරිමය පුෂ් අප්ස් 60කට වඩා සිදු කිරීම යෝග්‍ය නොවේ ඊට අමතරව ඩම්ඛෙල් ව්‍යායාමය˜ ද පියයුරුවල ප‍්‍රමාණය වැඩි කර ගැනීම සඳහා යෝග්‍ය ව්‍යායාමයකි දවෛනි රූපයේ පෙන්වා ඇති පරිදි ඩම්ඛෙල් නමින් හඳුන්වන බරැුති උපකරණය සිරුරේ දෙපසින් එසවීම ද සාර්ථක ව්‍යායාමයකි මෙහිදී එක් ඩම්ඛෙල් එකක බර රාත්තල් හතරකට වඩා වැඩි නොවිය යුතු බව හොඳින් මතක තබා ගත යුතු වේ තුන් වන රූපයේ පරිදි බිත්තියක් වැනි සිරස් දෙයක් මත අත්ල තබා එය තල්ලු කරමින් බිත්තියෙන් ඈතටත් ඉන්පසු වැළමිට නවමින් බිත්තිය වෙතටත් පළමු අවස්ථාවේ මෙන් පුෂ් අප්ස් සිදු කළ හැකිය මෙය දිනකට හැට වරක් බැගින් සිදු කිරීම යෝග්‍ය වේ

ව්‍යායාමවලට අමතරව ආහාර මගින් ද පියයුරුවල ප‍්‍රමාණය වැඩි කර ගත හැකි වේ ඒ සඳහා ලබා ගත යුතු වන්නේ ද්විතීක ලිංගික හෝමෝන ශ‍්‍රාවය වීම වැඩි කර ගැනීම සඳහා යෝග්‍ය වන ආහාර වර්ගයන්ය එනම් ඊස්ට‍්‍රජන් ශ‍්‍රාවය වැඩි කර ගැනීමට සුදුසු ආහාරයි මුහුදු ආහාර යනු ඊස්ට‍්‍රජන් හෝමෝනයට බලපෑම් ඇති කළ හැකි ආහාරයකි එනම් ඉස්සන්ල ඛෙල්ලන් වැනි ආහාරවල ඇති මැංගනීස් නම් සංඝටකය නිසා ඊස්ට‍්‍රජන් ශ‍්‍රාවය වීම යම් මට්ටමකින් වර්ධනය වේ එමෙන්ම සෝයා බෝංචි යනු  ඕනෑම කාන්තාවකට ඉතා යෝග්‍ය ආහාරයකි සිරුරේ ඇති පියයුරුවල වර්ධනය අඩු කරන හෝ පාලනය කරන විවිධ ෙසෙල වර්ග විනාශ කර දැමීම සෝයා බෝංචිවල ඇති සංඝටක මගින් සිදු වේ ඊට අමතරව සත්ව කිරිවල ඇති  ර්‍ණ‍ප්‍රොලැක්ටින්˜ මගින් ද පියයුරු වර්ධනය වන බව සොයා ගෙන තිබේ අප එදිනෙදා ආහාර රස ගැන්වීම් සඳහා යොදනු ලබන මාදුරු ඉතා විශේෂිත ආහාරයකි මාදුරු තුළ ඊස්ට‍්‍රජන් හෝමෝනයට සමානව ක‍්‍රියා කළ හැකි සංඝටක කීපයක්ම අඩංගු වී තිබේ

වෛද්‍ය ක‍්‍රිස්ටි පවසන්නේ මෙවැනි ක‍්‍රම මගින් මාස තුනක් තුළ සැලකිය යුතු මට්ටමකින් පියයුරුවල ප‍්‍රමාණය විශාල කර ගත හැකි බවයි කෘත‍්‍රිම එන්නත් හෝ සැත්කම් මගින් පියයුරු විශාලනය කිරීම පසු කාලවලදීල එනම් වියපත් වූ පසු සිරුරට අහිතකර විය හැකි බව ද ඔහු අවධාරණය කරයි එමෙන්ම ව්‍යායාම සහ ආහාර යනු  ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම ලබා ගත හැකි වීමත්ල කිසිම ආකාරයකින් සිරුරට අහිතකර නොවීමත් යන කරුණු ඔහු මෙහිදී වැඩි වශයෙන් සලකා බලා තිබේ
Previous
Next Post »