දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූවන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ
1.ප්රතිශක්තීකරණය ඉහල යැම
ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ.
2.පීඩනයන් අවම කිරීම
දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූවක් ගෙන දෙනු ඇත.
3.වේදනාවන් සහනය කිරීම
දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූවේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූවන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න එහෙමයි ඔලූවේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලින්ගිකත්වය දායක වන්නේ.
4.ආයුෂ වැඩිවේ
ප්රතිශක්තීකරනය වැඩි වීම හොද රුදිර ගමනාගමනයක් වැනි වාසි රැසක් ලැබීම හෙතුවෙන් දෛනික ලින්ගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහ)කඑත යයි.එසේම ඔබ දන්නවාද සතිකිහිපයකට වරක් ලින්ගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයන්වින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.
5.රුධිර සන්සරණය හොදවීම
6.හෘද රෝග පැමිනිමේ අවදානම අවම කිරීම
රුධිර සන්සරණය හොදවීම හෙතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ.එමගින් හෘද රෝග ඒමේ අවදානම පහ)කඑත වැටේ.
7.සුවබර නින්දක් ලැබීම
හොද ලින්ගික සම්බන්දා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්.
8.ශාරිරික යෝග්යතාවය ඉහ)කඑත යැම
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)

1 comments:
Write commentsDinakata 5parakata wadiya ස්වයං වින්දනය කරන එක හොදද
ReplyEmoticonEmoticon