කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න


කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න කාන්තාවන් තම ආශාවන් පිළිබඳව පිරිමින් සමග කතාබහ කරන අවස්ථා අඩුය. තම ආශාවන් ඉටු නොවුණත් නැතත් ඒවා හංගාගෙ සිටීම කාන්තාවන්ගේ ස්වභාවයයි. මේ කාන්තාවන් කිසිවෙකුටත් නොකියන සිතැගි කිහිපයකි මේ.


01. කාන්තාව වැඩියෙන්ම කැමති පෙනුමට වඩා කතාබහ විලාශයටය. මෘදු වචන ඔවුන්ගේ අශාවයි.

02. පිරිමියා හා කතාවට මැලි බවක් පෙන්නුවද ඇය වඩාත්ම කැමති කතා කරකර සිටීමටය.

03. අසැබි දසුන් රහසේ බලන්නට කැමතිය. එය රහසක් සේ රකිනු ඇත.

04. ශීත කාලයට වඩා කැමතිය. ඒ එකලට තම අශාවන් වැඩිපුර උද්ධීපනය වන නිසාය.

05. පිරිමින්ගේ අ`ගපස`ගඟ බලන්නටත් ඇවිදින විලාශය බලන්නටත් ඔවුන් අශා කරයි.

වීඩියෝව බලන්න.

Previous
Next Post »