බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැඛෙන වෙනත් ප්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම’
ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා’
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ ්ිනපැබ නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල චයහඑදැිඑරදටැබි නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක්‍රමවත් කිරීමයි’
බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප්‍රතිලාබ රැසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි තදබා්zසදබැ ාස ඍසජැරජ් ැ කමර් නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි’
EmoticonEmoticon