රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන Tracy Kiss තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් සොයාගෙන’ ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි’
මේ සඳහා ඇයට ශුක්‍රාණු සපයනු ලබන්නේ ඇගේ යහළුවෙකු විසින්’ ඇය කියන ආකාරයට ශුක්‍රාණු මුහුණේ අලේප කර අතුල්ලා විනාඩි කිහිපයක් තබා සේදීම කළ යුතුවෙනවා’
Tracy Kiss කාලයක පටන් rosacea නම් සම ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනවා’ දිනපතා සිදුකරන ශුක්‍රාණු ප්‍රතිකාරයෙන් අනතුරුව ඇගේ රෝගයට යම් සුවයක් ඇති බව ඇය මේ වීඩියෝව හරහා පෙන්වා දෙනවා’
ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බව ඇය පවසනවා’ වෛද්‍ය විද්‍යාවට අනුව ශුක්‍රාණුවල සින්ක්” මැග්නීසියම්” කැල්සියම්” පොටෑසියම්” ප්‍රක්ටෝස් සුළු වශයෙන් අඩංගු වෙනවා’ ඉතින් වෛද්‍ය මතයට අනුව Tracy Kiss පවසන දෙයෙහි යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවනි’
Aluth Gossip - අලුත් ගොසිප්
Boys
Health
Health Benefits
Life
Secrets
රුව වඩන ශුක්‍රාණු ආලේපනය ( HOT!)
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon