ලෝකයේ බර අඩුම වස්තුව කුමක්ද?
උත්තරය සරලය එය පුරුෂ ලිංගයයි. ඊට හේතුව කුමක් ද? එය සිතකින් ඉහළට එසවිය හැකි වීමයි. හෝමෝ ටෙක්ස් හෙවත් ලිංගික උත්තේජන භාවිතා කරණ අයත් ගංජා බොන අයත් හිතන්නේ ලිංගයේ ප්‍රාණවත් භාවය දිගටම රදවා ගන්නට මේ වාට හැකියාවක් පවතින බවයි. තවත් සමහරුන් රමණයේ යෙදෙන විට වෙනත් දෙයක් කල්පනා කරමින් සිටින නිසා ශ=කාණු පහ වන කාලය දිගු වෙයි.
අප දන්නා තරමින් ලිංගික ආශාව උද්දීපනය කරන්නට හෝමෝ ටෙක්ස් වලට හෝ වෙනත් ලිංගික උත්තේජන යැයි තිඛෙන දෑ වලට හැකියාවක් නොමැත. නමුත් ජනතාව මේවා කෙරෙහි මේ තරම් ආකර්ශණය වන්නේ ඇයි? මේවායින් කරනු ලබන්නේ සිත සකස් කිරීමයි.හෝමෝ ටෙක්ස් හෙවත් ලිංගික උත්තේජක පෙති යනු ඔබ වෙනුවෙන් රමණයේ දී රමණය විස්වාස කරන දාව්‍යයයි. එබැවින් එය අවිඥා‚කය. කුඩා දරුවන් නත්තල් සීයා විස්වාස කරතැයි වැඩිහිටියන් විස්වාස කරයි.නමුත් ඔවුන් ගෙන් ඒ ගැන විමසු විට ඔවුන් කියන්නේ මෙවැන්නකි. ඔය වගේ දේවල් විස්වාස කරන්න තරම් අපි මෝඩ නෑ. හෝමෝ ටෙක්ස් හෙවත් ලිංගික උත්තේජන පෙති වලටත් තියෙන්නේ ඉහත ආකාරයේ විස්වාසයකි.හැමෝම කියන්නේ මේවා පානය කර රමණයේ යෙදෙන විට වෙනදා නොදැනෙන අමුතුම ආතල් එකක් දැනෙන බවයි. නමුත් එය ඇත්තටම විස්වාසයක් පමණයි. ඇත්තටම මෙවැනි තත්ත්වයක් මේ ලෝකයේ නොපවතී. හෝමෝ ටෙක්ස් වල වාජීකරණ ශක්තියක් ඇතැයි අප තුල විස්වාසයක් පවතියි. ඒ විස්වාසය බොහෝ දෙනා තුල ඇති නිසා අපි හෝමෝ ටෙක්ස් බොන්නෙමු. නමුත් හෝමෝ ටෙක්ස් ඇත්ත වශයෙන්ම වාජීකරණයක් දැයි හෝ එය ඇත්තටම රමණයට උදව් කරනවා දැයි දන්නා කෙනෙක් මේ ලෝකයේ නැත. නමුත් කිසිවකු විස්වාස නොකරණ දේවල් සැබැවින්ම ලෝකයේ සිදු වන්නේ තමන් වෙනුවෙන් වෙන කෙනෙකු විස්වාස කරණ නිසාය. තමන් වෙනුවෙන් විස්වාස කරණ මෙම අනෙකා කවුද? එවැන්නෙකු මේ ලොකයේ ඇත්තටම සිටියිද?
EmoticonEmoticon