කැලිෆෝනියාවේ අත්බුත එලියට වැසියන් කැළබෙයි.(Video)


මරිකාවේ කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තය ආශ්‍රිත අහසේ අද්භූත දීප්තිමත් ආලෝකයක් දිස්වූ බව එහි වැසියෝ කියති.
එම ආලෝකය දිස්වී එහා මෙහා ගමන් කළ බවත් ඔරේන්ජ් ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා දිස්වූ බවත් විදෙස් පුවත් සේවා පවසයි. මෙහි මූලාරම්භය ගැන හදිසියේ සිදුකළ විවිධ වැරදි මතවාද අන්තර්ජාලය හරහා ප්‍රචාරයවූ බවත් කියති.

Previous
Next Post »