
හෝමෝන සහ නියුරෝන වල වෙනස් වීම් ගනනාවක් වෙනවා ඒවාගෙන් එකක් ඇසෙන් කදුලූ පැමිණීමට හේතුවෙන්න පුළුවන් එහෙමත් නැත්නම් එය ඊටත් වඩා බැ?රුම් දෙයක් වෙන්න පුළුවන් සමීක්ෂණයෙන් හෙලිවෙලා තියනවා මෙම තත්වය ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ ළමාකාලයේ ලිංගික අතවරයයකට වගේ අමිහිරි ඇත්දැකීමකට මුහුන දීලා තියන කෙනෙක්ට කියලා එහෙම අයට පැරණි මතකය පැමිණීම කදුලූ ඒමට හේතුව වෙන්න පුළුවන් කොහොම වුනත් මෙහෙම අඬන්න හේතු ගනනාවක් තියෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් පවසන්නේල ඇයට තනිකමක් දැනීම හෝ වරදකාරී බවක් දැනීමත් එයට හේතුවක් වෙන්න පුළුවන් ඇයගේ කඳුලට හේතුව ඇයට කුමන හේතුවක් හෝ නිසා වේදනාවක් දැනීම වෙන්නත් පුළුවන් ඇය ලිංගිකව එකතු වූවාට පසු අඬනවා නම් ඔබ ඇයගෙන් කරුණු විමසීමට උත්සාහගන්න ඇය ඔබගේ පෙම්වතියල බිරිඳ හෝ වෙන කෙනෙක් වුනත් ඇයට සහය වන්න උත්සාහ කරන්න ඇයට ඒ ගැන කතා කිරීමට අවශ්‍ය නැත්නම් එය අතහැර දමන්න එහෙත් ඇයගේ උරහිස මසාජ් කරන්න ඔබ ඇය වෙනුවෙන් ඉන්න බව හැඟවීමට ඇයව අවබෝධ කරගැනීමෙන් ඔබට හැකියි එයට නිසැක හේතුව දැනගන්න
EmoticonEmoticon