ස්ටිකර් ගහල තිඛෙන පළතුරු ගන්නේ බලාගෙන..

Stickers on The Fruits Mean?

අපි හැමෝටම දැකගන්න පුළුවන් අපි වෙළදසැල් වලින් ගන්න පළතුරු වල එක එක ස්ටිකර් ගහල තිඛෙනවා. එත් අපි ඒක මොකක්ද කියල දැනගන්න උත්සහ කලාද? එහෙනම් මේ ලිපිය කියවන ඔයාලට එකේ තේරුම දැනගන්න පුළුවන්.

1. නොම්බර 3 න් හෝ 4 න් ආරම්භ වන නොම්බර හතරකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම නිෂ්පාදිතය විසිවන සියවසේ දෙවැනි භාගයේ ගෘහස්ථ ගොවිපලක් තුල කෘතීම පොහොර යොදා වගා කර ඇති බවයි.

2. නොම්බර 9 න් ආරම්භ වන නොම්බර පහකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම නිෂ්පාදිතය අවුරුදු කිහිපයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රමයක් භාවිතා කර කෘමිනාශක හෝ කෘතීම පොහොර භාවිතා නොකර වගා කර ඇති බවයි.


3. නොම්බර 8 න් ආරම්භවන නොම්බර පහකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම පළතුරු වල ජාන කෘතිමව වෙනස්කර ඇති බවයි. මෙය පොදුවේ GMO කියා හදුන්වයි


මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ මිලදී ගෙන පරිභෝජනය කරන දෙය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ මිතුරන්වත් දැනුවත් කිරීමට මෙම ලිපිය ශෙයා කරන්න..



Previous
Next Post »