මේක බලලා නැතිනම් විතරක් බලන්න(හිනා වෙනවා වගේම මේවගේ තැන් වලදී පරිස්සම් වෙන්න )

Funny Videos Of People falling

 මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධාකාරයි. ඒ වගේම ඒ අයගේ දක්ෂතාත් විවිධයි. එක එක වේලාවට එක දේවල් එහෙමත් නැතිනම් එක එක විදියේ හපන් කම් කරලා නමක් දිනාගන්න ගොඩාක් අය මහන්සි වෙනවා. එහෙම කරලා අත පය කඩා ගන්න අයත් ඉන්නවා කියලා ඔයාලා අහලා ඇති නේ. පණ්ඩිත කම් කරන්න ගිහින් හොට බිම ඇනිච්ච අයත් එමටයි. මේ වීඩියෝව බලන්නකෝ කී දෙනෙක් එහෙම අත පය කඩාගන්නවාද කියලා බලාගන්න පුළුවන්. බලල ඔයාලට හිතෙන දේත් කොමෙන්ටුවකින් දමා යන්න අමතක කරන්නත් එපා.


Previous
Next Post »