කහපාට වි ඇති දත් සුදු පාට කරගන්න - රහස. (Easy Way to Whiten Yellow Teeth at Home)



ඔබේ සිනාව වඩාත්ම සුන්දර වන්නේ පරිපූර්ණ හැඩයකින් හා සුදකින් යුත් දත් දෙපළක් ඔබට තිබීමෙනි. ගොඩක් දෙනෙක් මේ ගැන සැලකිල්ලක් නොැදක්වුවත් ඔබ කෙනෙකු ට මුලින්ම දකිද්දි ඔබ සතුව සුන්දර සිනහවත් සමග සුදකින් යුතු දත් පෙළක් තිබේනම් ඔබව ආකර්ෂණය කරගන්න එය හේතු වෙනවා.

ඛෙහෝ දෙනෙක්ගේ දත් කහ පැහැයට හුරු වෙලා බවට ඔබ දැක ඇති. මේ නිසා ම ඔබ නොදැනුවත්වම ඔබේ ආකර්ෂ‚ය ගතිය අඩු වෙනවා. මෙම ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ සුදුවන් දත් පෙළක් තබා ගැනීම සදහා ඔබට නිවසේදිම කළ හැකි ප්‍රතිකර්මයක් ගැන.



අවශ්‍ය ද්‍රව්‍ය.
දත් බුරුසුවක්.
බේකින් සෝඩා තේ හැදි ස්වල්පයක්.
ලෙමන් යුෂ හෝ වතුර ස්වල්පයක්.

සාදාගන්නා අකාරය.
බේකින් සෝඩා තේ හැදි ස්වල්පය ලෙමන් යුෂ හෝ වතුර සමග මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න. පසුව මෙම මිශ්‍රණය දත් බුරුසුවට දමා දත් වල ආලේප කරන්න. මිනිත්තුවක් පමණ මෙය තැබීමෙන් පසුව කට හොදට සෝදා හරින්න. ලෙමන් යුෂ වෙනුවට ඔබ වතුර භාවිත කළේනම් මෙය දත්වල විනාඩි 3ක් පමණ තියන්න
හරින්න (විනාඩියක් වෙනුවට).

කහ පැහැති දත් දෙපළ වෙනුවට සුදු පැහැති දත් දෙපළක ප්‍රතිඵල ලැඛෙන තුරු දින කිහපයක් කරන්න.

කටෙහි ඇති විෂබිජ නසමින් පිරිසිදුව තියන්න ලෙමන් වල තියෙන බැක්ටිරියාවලට එරෙහිව ක්‍රියාකරන ගති මෙන්ම සෛල ශක්තිමත් කරන ගති හේතු වෙනවා.

Previous
Next Post »