පාචනය ඇති වීම වළක්වයි
කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ’ එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි’ පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න’ මෙය දිනකට 2-3 න් වරක් පානය කළ යුතුය’
හිසකෙස් වර්ධනය කරවයි
කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි’ හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක’ එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි’ කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ’
රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි
කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී’ මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි’ තේ සමඟ පානය කිරීම” ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක’
ආහාර ජීර්ණය පහසු කරවයි
කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්‍රාවයටද උපකාරී වේ’ curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි’
සමේ ඇතිවන ආසාදන වළක්වයි
කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත’ ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ’
EmoticonEmoticon