දෙළුම් ලෙල්ල විසි කරන්න එපාග එය රෝග රැසකට පිළියමක්(Health Benefits of Pomegranate)

ඔබ විශ්වාස කරනවද මෙම පානයෙන් ඔබගේ උදරයේ තුවාල දින 7කින් සුව වන බව ? එමෙන්ම බඩ දැවිල්ල හා පාචනය පැය පහකින් සුව වන බව ? මේ සියල්ල දෙළුම් ලෙලි වල පෝශණය නිසාදෙළුම් ලෙලි වේලාගෙන නිවසෙහි තබා ගන්න ඔබට පුළුවන්’ 1999 දී රුසියානු පුවත්පතක පේටන්ට් බලපත‍්‍රය සහිතව පළ කළ අතීසාරය ˜ කොළරාව ˜ පාචනය වැනි රෝග වලට විසදුමක් වන රහස් වට්ටේා්රුවකයි මෙම ෙඖෂධය අඩංගු වන්නේ’සැකසීම

මෙහිදී එක් එක් ද්‍රව්‍ය වල නියමිත අනුපාතය එලෙසින්ම ලබා ගැනීමට ඔබ කටයුතු කළ යුතුයි’ වියළි දෙළුම් ෙ)කඑතලි හා නටන වතුර 1 ට 2 අනුපාතයෙන් ලබා ගන්න’ එනම් කලින් මදක් රත් කර ගත් උණුසුම් කෝප්පයකට වියළ දෙළුම් ෙ)කඑතලි ග‍්‍රෑම් 10 - 12 හා ජලය මිලි ලීටර් 200 වන ලෙස එක් කර එය පීරිසියකින් වසා තබන්න’ විනාඩි 25 - 30 පමණ තිඛෙන්නට හැර භාගයක් එය පානය කරන්න

දෙළුම් ලෙලි විසි කරන්න එපා’ඔබ තවම ප‍්‍රතිකර්මයට මුල පිරුවා පමණයි’ මෙම පිළියම රෝග කිහිපයක් සදහායි’ අතීසාරය ˜ පාචනය ˜ උණ සන්නිපාතය ˜ කොළරාව හා ඇපෙන්ඩිසයිටීස් පැය පහකින් සුව කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න


විනාඩි 25 - 30 පමණ තිඛෙන්නට හැර පානය කළ පසු ඔබට විනාඩි 10 කින් පමණ සහනයක් දැනෙනවා නම් එය පවසන්නේ ඔබ පාචනයෙන් නිදහස් වූ බවයි’එසේ විනාඩි 10 කින් සහනයක් නොලැබුනේ නම් ඉන් අදහස් වන්නේ තවදුරටත් ඔබ අතීසාරය ˜ පාචනය ˜ උණ සන්නිපාතය ˜ කොළරාව වැනි රෝගයකින් පෙෙ)කඑතන බවයි’ එසේ නම් තවත් පැය 3කින් පානයේ ඉතිරි කොයස ඔබ පානය කළ යුතුයි උදරයේ තුවාල හෝ කුඩා අන්තරයේ තුවාල දින 7 කින් සුව කර ගැනීමටත් පහත පියවර අනුගමනය කරන්න

ඔබ සාදාගෙන විනාඩි 25 - 30 පමණ තිඛෙන්නට තැබූ පානය සමාන කොටස් 4ක ලෙස දිනයේ අවස්ථා 4කදී පානය කරන්න’ පළමුව එය උදෑසන හිස බඩ පානය කර රාත‍්‍රී නින්දට පෙර 4 වන කොට පානය කරන ලෙස කොටස් 4 එක් කොටසක් මිලි ලීටර් 20 - 25 එක් අවස්ථාවකදී පානය කරන්න’ මෙය දිනපතා සිදු නොකර මෙම ප‍්‍රතිකර්මය නොනවත්වා පවත්වාගෙන යාමට යළිත් දින 7කින් මෙය සිදු කරන්න

ප‍්‍රතිකර්මය අතර තුර ඇල්කොහොල් වලින් වැලකී සිටින්න

Previous
Next Post »