ඇතැම් අධ්‍යන වලින් මෙවැනි ඇස් ඇති අය ගැන පුදුම සහගත කරුණු අනාවරණය කරගෙන තියෙනවා’ ඔබත් එවැනි අයෙක් නම් මෙම කරුණු කියවලා බලන්න’ සමහරවිට ඔබ නොවුණත් එවැනි ඔබ හදුනන ුද්ගලයින් පවා ඇතිඔවුන් බොහෝ විට විශ්වාස කළ හැකි සත්‍යගරුක පුද්ගලයින්’ ඔවුන් තම හිතවතුන්ටත් එම ගුණය පාන නිසා ඔබගේ ඕනෑම රහසක් බය නැතිව ඔවුන්ට පවසන්න’ මෙම හේතුව නිසා දුබුරු පැහැ ඇස් ඇති අයට මිතුරන් බොහෝ පිරිසක් සිටිනවා මෙන්ම ඔවුන් කා අතරත් ප‍්‍රිය මනාපයි’විද්‍යාඥයින්ට අනුව එවැනි ඇස් ඇති පිරිස් තුල ප‍්‍රීතිමත් ආත්මයක් හැසිරෙනවා’ ඒ වාගේම ඔවුන් එම ජීවිතයට ගොඩක් ප‍්‍රිය කරනවා’

මෙම පුද්ගලයින් බොහෝම සංවේදී වන අතර පහසුවෙන්ම අඩන අනුකම්පාව සහිත කාරුනික අයයි’ මිනිසුන් ගැන පුළුල් අවබෝධයක් ඔවුන් සතුයි’ මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවැනි ඇස් ඇති අයට විශාල හදවතක් තියෙනවා’ එවැනි ඇස් ඇති කාන්තාවන් තම සහකරුවාට මෙන්න නෑ හිත මිතුරන්ටත් සෙනෙහස පානවා’ ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා’ ඉතින් ඔබත් එවැනි ඇස් ඇති අයෙකු නම් කණගාටු විය යුතු නැහැ’ මන්ද ˜ ඔබත් මනුශ්‍යත්වය පිරුණු යහපත් පුද්ගලයෙක්’ අවශ්‍ය වන්නේ ඔබගේ ගුණයහපත් කම සමාජයට මුදා හැරීම පමණයි’
EmoticonEmoticon