පැලුණු යටි පතුල සතියෙන් හොද කර ගැනීමේ රහස..(How To Heal Cracked Feet Quickly)

යටි පතුල ගැන කතා කරන විට අත්හල නොහැකිම මාතෘකාවක් ලෙස යටි පතුල පැලීම සඳහන් කල හැකියියටි පතුලෙන් ආරම්භ වන පැලීම සඳහා ඉක්මන් ප‍්‍රතිකාරයක් නොකලොත් එය කකුල පුරාම පැතිරිය හැකියිමෙයට මූලිකමහේතුන් වන්නේ ශරීරයේ තෙතමනය ප‍්‍රමාණවත් නොවීමලසෞඛ්‍යසම්පන්න පෝෂණයක් නොලැබීමලයටි පතුල් පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීමලවයසට යාමලරළු පොලව මතට දිගු කාලයක් යටි පතුල් නිරාවරණය වීම හා සමේ රෝගයන්ද මේ සඳහා හේතු විය හැකියි

විශාල දෙනෙකුට ගැටලුවක්ව පවතින මේ යටි පතුල් පැලීම සඳහා අප ප‍්‍රතිකාරයක් ඉදිරිපත් කර ඇත

අස්ප‍්‍රීන්(පැරසිටමෝල්)පෙති 10ක් මද්‍යසාර(70%) මිලිලීටර් 250ක්සමග මිශ‍්‍ර කර දින 1ක් හෝ 2ක් තබන්නදිනපතා රාත‍්‍රීයේදී එම මිශ‍්‍රණය සෙලවීමට මතක තබා ගන්නදින දෙකක් තැබීමෙන් පසු ගෝස් කැබැල්ලකට මිශ‍්‍රණයෙන් ස්වල්පයක් නින්දට යාමට පෙර ගෙන පැලුණු පතුල් මත තබා හොඳින් වෙලන්නපසු දින උදෑසන ගෝස් ඉවත් කර වතුරෙන් පතුල් සෝදා හැර ග්ලිසරින් හෝ යම් තෙල් සහිත ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න
 දිනපතා අවම ලෙස දින 10යක්වත් යන තුරු මෙම ප‍්‍රතිකාරය සිදු කරන්න
Previous
Next Post »