ඇලුමිනියම් ක්ලෝරයිඞ් හෙක්සාහයිඞ්රේට් අඩංගු ඩියෝඞ්රන්ට් භාවිතා කරන්න
ඔබත් බොහෝ දහඩිය පිටවෙන කෙනෙක් නම් ඔබට සුදුසුම ඩියෝඞ්රන්ට් එකවන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඞ් හෙක්සාහයිඞ්රේට් අඩංගු වන ඩියෝඞ්රන්ට් වර්ගයඇලුමිනියම් ලවණ
වලට දහදිය පිටකරන නාලිකා අවහිර කිරීමේ හැකියාව ඇති අතර ඒ නිසා දහදිය දැමීම පාලනය වේමේ ඇලුමිනියම් ක්ලෝරයිඞ් හෙක්සාහයිඞ්රේට් අඩංගු ඩියෝඞ්රන්ට් දිනපතා භාවිතා කිරීම මගින් ටික කලක් යන වන විට මෙම අධික ලෙස දහදිය දැමීම නවතිනු ඇත
නෙල්ලිල,වෙරළු කන්න ඕනි වගේම හොඳින් වතුරත් බොන්න ඕනි
නෙල්ලි හා වෙරළු ඔබේ ආහාරය එකතු කර ගැනීම මගින් මේ දහදිය දැමීම පාලනය කරගැනීමට හැකියාව ලැබේඒවගේ අඩංගු පෝෂ්‍ය ගුණයන් නිසා නිරෝගී සිරුරක් ලබා ගැනීමට උපකාරී වේදිනපතා හොඳින් වතුර බීමෙන් මෙම අධික ලෙස දහදිය දැමීම පාලනය කරගැනීමට හැකිවේ

ක්ෂ‚ක ආහාර හා කොපි පානය නවත්වාදැමීමට කටයුතු කල යුතුයිකෝපි වල පෝෂණ ගුණයන් තිඛෙනවා වගේම බොහොමයක් ලෙඩ රෝගයන් හට ගැනීමේ මූල බීජය බවට පත්වන්නේද මේ කෝපි වීම විශ්මිත කරුණකිමානසික ආතතියලදුම් පානයලඅධික තරබාරු බවලමධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වීම ආදී කරුණු නිසාද මේ අධික ලෙස දහදිය දැමීම ආරම්භ වීමට හැකියි
EmoticonEmoticon