නිදාගන්න කලින් මේස් එකක් අස්සේ ළුණු දාගෙන නිදාගත්තොත් මොකද වෙන්නේ.

මෙය කියාවන ඔබ සමහර දෙනෙක් දැනටමත් දන්නවා ඇති අපේ යටි පතුල සහ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් සමග ඍජු සම්බන්දතාවයක් තිඛෙන බව. චීන වෛද්‍ය විද්‍යාවේ මෙයට මෙරීඩියන්ස් කියන නමිත් ආමන්ත්‍රණය කරනවා. ඒවා ඔබේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට මාර්ගයක් වශයෙන් ක්‍රියා කරනවා.
සමහර මිනිසුන් මේවා හුදෙක් විශ්වාස පමණක් යයි සිතා බැහැර කර දමනවා. නමුත් චීන වෛද්‍ය විද්‍යාව නිවැරදිව වටහා ගත් අය දන්නවා මෙරිඩියන් පද්දතිය හරියටම අප දන්නා ස්නායු පද්දතියට බොහෝ සෙයින් සමාන කමක් දක්වන බව.



යටිපතුලෙන් අවසන් වන ස්නායු විශාල ප්‍රමාණයක් ඇත. (මෙරීඩියන් පද්දතියට අනුව ආසන්න වශයෙන් ස්නායු 7000 පමණ) මෙම ස්නායු ඍජුවම විවිධ ඉන්ද්‍රියන්ට සම්බන්ද වේ. මේවා ක්‍රියාකරන්නේ හරියටම අධි බලැති විද්‍යුත් පරිපත ලෙසයි.

අපි බොහෝ විට පාවහන් පළදින නිසාත් කටු චිකිත්සාවක් මගින් හෝ මෙම ස්නායු උත්තේජනය නොකරන නිසාත් වැසී පවතියි. එම නිසා පයින් ඇවිදීම ඉතාමත් හොදයි. ඒ එමගින් ඔබගේ යටි පතුලේ ස්නායු උත්තේජනය වන නිසාත් පොළොවේ ඍන ආරෝපණ සමග ස්පර්ශ වන නිසාත්ය.

මේ නිසා ශරීරයට වඩාත්ම වාසි සහිත ස්ථාන වන්නේ ඔබේ යටි පතුල් දෙකයි. 

සුදු ළුණු සහ ළුණු බොහොම ප්‍රසිද්ධ වාතය පිරිසිදු කරන්නක් වශයෙනුයි. එමෙන්ම සමට ගැල්වීමෙන් පසුව ඒවා විෂබීජ සහ බැක්ටීරියා නාශක ලෙස ක්‍රියා කරයි. තවද පොස්ෆොරික් ඇසිඩ්, ඔබ ළුණු කපන විට කදුළු ගෙනෙන සංයෝගය ඉතාමත් වැදගත්. එය රිධිරය ගලා යන මාර්ග තුලට ඇතුළු වී රුධිරය පිරිපහදු කරයි.

එංගලන්තයේ වසංගත ඇති කාලවල ඔවුන් ළුණු පොඩි කර නිවසේ තැන තැන තබයි. එමගින් වාතය පිරිසිදු වීම එයට හේතුවයි. තවද එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩිදියුණු වේ. එමගින් ඔවුන්ට උන සහ අනෙකුත් රෝග වැළදීමේ අවස්ථා අඩු කරයි.

දැන් අපි ඔබට ඉදිරිපත් කරන ක්‍රමයෙන් ඔබගේ ලේ පිරිසිදු වී ඔබව විෂබීජ සහ බැක්ටීරියා වලින් ආරක්ෂා වේ. මෙම ක්‍රමයේදී ඔබ කාබනික ළුණු යොදා ගැනීමට පරිස්සම් වන්න. වෙනත් ළුණු වල රසායනද්‍රව්‍ය ඇතුලත් විය හැකියි. එම නිසා එම රසයන ද්‍රව්‍ය ඔබගේ රිධිර මාර්ග තුලට මුළු රෑ පුරාම ඇතුළු වීම සිදු විය හැකියි. මෙම ක්‍රමය ඉතාමත් පහසුයි මෙන්ම ඉක්මන්.

පළමුව ළුණු ගෙඩියක් ගෙන තුනී තීරු ලෙස කපා ගන්න. මෙම තීරු මගින් ප්ලැට්ෆෝම් එකක් ලෙස ක්‍රියා කර ඔබගේ මුළු යටි පතුලම ආවරණය විය යුතුයි. දැන් එම තීරු දෙකක් මේස් දෙකක් ඇතුලට දමා එම මේස් යුගලය පැළද ගෙන නින්දට යන්න. ඔබට කල යුතු වන්නේ එපමණයි.

රාත්‍රියේදී ඔබ නිදා සිටින අතරේ මෙම ළුණු වල ස්වභාවික සුවපත් කිරීමේ හැකියාව ක්‍රියාත්මක වී ඔබගේ සම හරහා රිධිරයට ගමන් කොට රුධිරය පිරිසිදු කිරීම අරබයි. එමෙන්ම විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරයි. ඔබගේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය උරා ගනියි. එමෙන්ම අමතරව මෙය ඔබගේ කාමරයේ වාතය පවා පිරිසිදු කරයි.

පහතින් දැක්වෙන්නේ එමගින් ඔබගේ ශරීරයට ලැඛෙන ප්‍රයිජනයන් කිහිපයකි. 

රසායනික ද්‍රව්‍ය සහ විෂ උරා ගැනයි. 

ඔබ නිදි අතරේදී මෙම ක්‍රමය මගින් ශරීරයේ රසායනිකයන් සහ විෂ ද්‍රව්‍ය ඉවත් කරයි 

ඔබගේ ලේ පිරිසිදු කරයි. 

සම තුලින් ගමන් කර පොස්ෆොරික් ඇසිඩ් මගින් ඔබේ රිධිරය පිරිසිදු කරයි. 

බැක්ටීරියා, විෂබීජ හා රෝග කාරක විෂබීජ විනාශ කර දමයි. 


ළුණු වල ඇති විෂබීජ නාශක ගුණය නිසා විෂබීජ හා බැක්ටීරියා විනාශ කර දැමීමේ හැකියාව මේවාට ඇත. 

Previous
Next Post »