
ඔස්ට‍්‍රේලියානු වෙළෙද නාමයක් වන අයිකොනික් කාන්තා යට ඇඳුම් සඳහා ජනප‍්‍රියත්වයක් උසුලයි. එම වෙළෙද සන්නාමයේ 100 වන උපන්දිනය වෙනුවෙන් ඡුායාරූප පෙළක් යොදාගැනීමට
ඔවුන් විසින් සමීක්ෂණයක් කර ඇත. ඒ ඔස්ට‍්‍රේලියානු නිරූපිකාවන්ගේ හොඳම දේහය හිමි නිරූපිකාව සොයා ගැනීමටයි. ඔවුන්ගේ සමීක්ෂණයේ සාර්ථකත්වයේ අවසාන ප‍්‍රතිඵලය ලෙස ඔවුන් ඔස්ට‍්‍රේලියානු ජාතික නිරූපිකාවක් වන මිරින්ඩා කෙර්ර් තෝරාගෙන ඇත

EmoticonEmoticon